Skip to content

Lyrics

සිංහල
මඟ හැරුණු මිනිස්කම ඇහිදගෙන මග තිබී නාදුනන නිසා යළි ඉවතලූ මිනිසුනේ දුර පේන මිරිඟු දිය සැපයි සිසිලස පිරි යමව් නොම වී පමා විඳිව් සිසිලස එහි මඟ හැරුණු ....... මැරී යළි ඉපදීමෙන් සසර සයුරට වැදී විඳිව් ඒ අමා සුව නොයව් සසරින් මිදී මඟ හැරුණු .......

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs