Skip to content

Lyrics

සිංහල
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා... මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ යා වෙන්න පවනක් වෙලා... ලෝකයේ රුදු නෙත් වසා .../ රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව ගලා තනි වෙලා රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව ගලා තනි වෙලා මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ දැවටෙන්න සුවදක් වෙලා ලෝකයේ රුදු නෙත් වසා .../

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs