Skip to content

Lyrics

සිංහල
කුරහන් යායේ සඳ උදුරාගෙන සිතට දුකක් දැනෙනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී නුබට ඇසේවා සුදු නෑනේ..... එදා වගේ සැදෑ අදුර වැව් බැම්මෙන් ගලා ඇවිත් උණ පදුරේ සෙවන සදනවා කීව කතා යලි සිතට නැගෙනවා...... කුරහන් යායේ සඳ උදුරාගෙන සිතට දුකක් දැනෙනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී නුබට ඇසේවා සුදු නෑනේ...... මගේ පැලේ හිනැහීගෙන සිටිනා ලෙස නුබේ රුවින් නිදි පැදුරේ සිහින පෙනෙනවා ඈත සිටින නුබේ නාමෙන් දෑස තෙමෙනවා..... කුරහන් යායේ සඳ උදුරාගෙන සිතට දුකක් දැනෙනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී නුබට ඇසේවා සුදු නෑනේ......

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs