Skip to content

Lyrics

සිංහල
කුරහන් මල් පිපිලා පැල අද්දර හිත සතුටින් සනසා සඳකැන් මල් වැටිලා ඉහ ඉද්දර නුඹ කැන්දන් එනවා කෝල බැලුම් සිනහා ඉඟි බිගි මන්ද නගේ හැමදා ආල සිතුම් වඩනා කිති බිති ලන්ද දිගේ නිබදා කුරහන් මල් පිපිලා .... පෝය සඳින් ගෙනෙනා සිසිලස හද මන්මත් කරනා මහද තුලින් ගලනා තනිකම තවම නුඹට නොදැනා කුරහන් මල් පිපිලා ....

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs