Skip to content

Lyrics

සිංහල
කසාවත ගත දැවටී ඇති මට නුඹේ මල ගමේදී වටා පත ගෙන නුඹේ ගුණ කඳ කියනු බැහැ අම්මේ සියක් මවු ගුණ කියා ඇතිමුත් සෙනෙහේ සිතුවිල්ලෙන් බිඳක් නුඹේ ගුණ කියනු නොහොමද නෙතඟ කඳුළැල්ලෙන් කසාවත ගත ..... පෙරුම් පිරුවත් සසර කතරෙහි යළිත් හමුවේ නම් නිවන් දක්නට එක්ව පැතුමක් පතන්නම් සෙනෙහෙන් . කසාවත ගත ........

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs