Skip to content

Lyrics

සිංහල
හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ ඔබේ නුවන් තරු එළියෙන් ඒ ලෝකයේ සිරි නරබන්නම් තවත් කුමටදෝ එළියක් මගේ ලෝකයේ හිරුට හොරෙන් .../ ඔබේ වදන් අම සරයෙන් ඒ ලෝකයේ නද රැව්දේ නම් තවත් කුමටදෝ මිහිරක් අපේ ලෝකයේ හිරුට හොරෙන් .../

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs