Bidimu Adura Rahase
Lyrics
සිංහලදකින දකින මල් මඟහැරලා
සිඹින සිඹින මද පවන සොයා
ඇවිද ඇවිද ගිය මං සොයලා
සුවඳ සුවඳ දුන් මල සිම්බා
මතින් මත්ව සුවබර වීලා
කෙලෙස යම්ද මල අතඇරලා
පිනි කැට තැවරුනු දිලිසෙන පෙති අග
සිඹින්න මට සිත් දේ
පමණට නැලවෙන සිහින් නටුව බැඳ
රඟදෙමු අපි රිසිසේ
මද පවනේ සැලෙමු ළඳුනේ
අපි බිඳිමු අඳුර රහසේ
ඔබ ලුහුබඳිනට සිත තව කීවත්
පලක් වේද සොඳුරේ
කවදා හෝ යලි පිපුනොත් දිනයක
මගෙම වන්න සසරේ
මද පවනේ සැලෙමු ළඳුනේ
අපි බිඳිමු අඳුර රහසේ
දකින දකින ....
More by Thisija Uthpala
View all songs by Thisija Uthpala →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...