Skip to content

Lyrics

සිංහල
ඔබ සිතනා තරම් වරදක් නෑ කළේ හැර යන්නට තරම් ඇයි ඉක්මන් වුණේ පහදලා තේරුම් කරන්නටවත් ඉඩක් දුන් නෑ පහුවෙලා දුක් වෙයි ඔයා වැරදි නෑ මම කියා ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා ඉන්නම් මැරෙනකම් මං බලා..... හෝ මගේ ආදරේ තරම් දෙයක් ඔබට තිබුණේ නෑ ඔබේ හුස්ම ටික තරම් මට මුකුත් වටින්නේ නෑ ඔයාටත් වඩා ඔයා විශ්වාස කෙරුව මා වැරදිකාරයෙක් වගේ පෙණුනද ඉතින් ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා ඉන්නම් මැරෙනකම් මං බලා..... හෝ.... බාධක තියේද්දී ආදරෙන් ඉඳිද්දී ලෝකයක් හිනාවෙයි අපි දුකින් හඬද්දී ඔයාටත් වඩා ඔයා පෙම් කරන මාව දමා රිදවන්නෙපා තවත් එනවද ඉතින් ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා ඉන්නම් මැරෙනකම් මං බලා..... ඔබ සිතනා තරම්...... ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා ඉන්නම් මැරෙනකම් මං බලා.....

More by Theekshana Anuradha

Waradak Unado

Theekshana Anuradha

Sindu

වරදක් වුණාදෝ මාගේ අතින් නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින් ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟි...

Sudu Pichcha Mal

Theekshana Anuradha

Sindu

සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන සුදු පිච්ච මල් හිනා...

Sitha Handuwa Oba Giyada

Theekshana Anuradha

Sindu

සිත හැඬුවා ඔබ ගියදා ලඟ උන් හැටි මතක් වෙලා බලා හිඳිමි නුඹ එනකන් තරහක් නැ එන්න සොය...

Sepalika (Tele Drama Theme)

Theekshana Anuradha

Sindu

හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹ...

Sanda Renu Galana

Theekshana Anuradha

Sindu

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කිය...

Saayam Kirilli

Theekshana Anuradha

Sindu

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී...

View all songs by Theekshana Anuradha →

Similar Songs