Skip to content

Lyrics

සිංහල
හිත පිළිගන්නේ නැහැ තවත් දුක මට දුන්නේ ඔබ කියා අමතක කරන්න බැහැ තවත් මට මගෙ ලෝකය ඔබ නිසා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා මිරිඟුවකි ආදරේ තේරුනේ පසුවී තමා දවසකදි ඔබ හඬයි මං තනිව හැඬුවාටත් වඩා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා හිත තදින් වෙන්කලා කාටවත් නැති තරම් තේරුනොත් මගෙ සෙනෙහෙ ඔබම යලි එයි මා සොයා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා හිත පිළිගන්නේ නැහැ......

More by Theekshana Anuradha

Waradak Unado

Theekshana Anuradha

Sindu

වරදක් වුණාදෝ මාගේ අතින් නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින් ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟි...

Sudu Pichcha Mal

Theekshana Anuradha

Sindu

සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන සුදු පිච්ච මල් හිනා...

Sitha Handuwa Oba Giyada

Theekshana Anuradha

Sindu

සිත හැඬුවා ඔබ ගියදා ලඟ උන් හැටි මතක් වෙලා බලා හිඳිමි නුඹ එනකන් තරහක් නැ එන්න සොය...

Sepalika (Tele Drama Theme)

Theekshana Anuradha

Sindu

හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹ...

Sanda Renu Galana

Theekshana Anuradha

Sindu

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කිය...

Saayam Kirilli

Theekshana Anuradha

Sindu

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී...

View all songs by Theekshana Anuradha →

Similar Songs