Skip to content

Lyrics

සිංහල
සියක් වසකින් අඩක හුදකලා කාර්තුව ප්‍රේමයට පවරමී වහා ඇවිළී මියෙන හදවතක ස්පන්දනය සුසුමකින් නවතමී රකිනු බැරි එළිවැටක අකුරු ගැන නොසිතමී ෆර්මිනා…. නුඹ ප්‍රේමයට කවියකි ප්‍රේමයම කවියකි... මැග්දලේනා ඉවුරු දිය රළට මුහු වෙන්න පිරිමි කඳුලක් බර වැඩී කොහේ යනවද නොදැන ඔහේ පාවී ඇදෙන මාරුතය මොහොතකට නවතමී සියුම් වූ වෙණ තතක ජීවය අමුණමී ෆර්මිනා නුඹ ප්‍රේමයට කවියකි පර්යාය පදයකි... පටුනක් තරම් පටු ආදරේ සැකිල්ලක පිළිවෙලින් අතරමං වෙමී නිමි නොවන කතාවක මම ඉන්නෙ කොතැනකද නුඹ ලියූ අකුරකින් නොඅසමී ජීවිතය ප්‍රේමයේ එක් කුඩා කොටසකී නොදැන උන්නාට නුඹ ආලයත් කොලරාවකි ප්‍රේමයම කවියකි....

More by Tharindu Damsara

View all songs by Tharindu Damsara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...