Skip to content

Lyrics

සිංහල
දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙවිරද සාමිනේ... මගෙ කුකුළා නැසූ එකා... මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගෙ පාළු යකා මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගෙ පාළු යකා තව එක බුද දිනක් කකා ඉන්නට ඉඩ නොදී මකා බලා එල්ල හෙලුව හෙල්ල මුලමැ බෙල්ල මරු තැනේ කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ පයින්මැ ගොස් ඇවිද වටේ පොළොවැ උලා නළල් ඇටේ දිගට ඇදී... දිගට ඇදී නැග පැහැදී මහ හඬ දී දෙවියනේ දිගට ඇදී... රනින් කුකුළු රුවක් පුදමි රිදියෙන් බිජු අටක් පුදමි රන් දුනු හී දෙකක් පුදමි රුවට රිදී රුවක් පුදමි කතරගමේ... කතරගමේ බල මහිමේ දුටුද එමේ හැම තැනේ කතරගමේ... කියමින් නම කුරැ ඔබගේ බොලඳුන් ගෙ ද කිරි තුඬගේ රඟ දෙන්නට වඩමි අගේ එකතින් හිමි සඳුනි මගේ දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙවිරද සාමිනේ මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ වැජඹෙන නා වෙ විමනේ බලන්න නා සාමිනේ නා සාමිනේ...

More by Sunil Santha

View all songs by Sunil Santha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...