Skip to content

Lyrics

සිංහල
(ආදර නදියේ පීනමු පිරියේ... ) එනු සුදු සොඳුරී වන් මගෙ මිහිරේ.... කැලේ පුරා ගොසින් නෙලා ඉද්ද ගෙනාවේ විලේ දනක් වි තෙමී ඕලු ගෙනාවේ ඕලු මලුයි ඉද්ද මලුයි එකට ගොතලා සුදෝ ඔබේ ගෙලේ බඳිමි සුවඳ ඒ මාලා.... ආදර නදියේ.... කුරුළු හඬින් හොඳම හඬක් රැගෙන සොයාලා අන්න ඊට අනුව මිහිරි තාල තනාලා නුරා හඬින් ගයමි ඔබේ දෙකන් පුරාලා හොඳා නේද හොඳා නේද සුදෝ එලීලා.... ආදර නදියේ.... මලක් මලක් බලා ගොසින් බඹරු හොරා මේ එයින් එකයි මෙයින් එකයි හාදු අදින්නේ සාධු අනේ සාධු කියා මල් ද මැවෙන්නේ අන්න බලන් ළඳේ සොබා දහම ඇසේදෝ..... ආදර නදියේ.... එපා ළඳේ එපා සුදෝ එපා මාළිගා මගේ පැලේ පුරා පිපේ කුසුම් සාමයේ කැලෑ මලේ මගේ පැලේ උතුම් විනෝදේ සෙනේ බලේ විනා දිලේ මේ ලෝකේ..... ආදර නදියේ....

More by Sunil Santha

View all songs by Sunil Santha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...