Skip to content

Lyrics

සිංහල
හංස බෝට්ටුවේ නැගලා යන්න එන්න රවුමක් ඔබ එනකොට ඇඳන් එන්න මල් පිරිච්ච ගවුමක් මල් පිරිච්ච ගවුමක් බේරේ වැවත් සුන්දර වේ ඔබත් සුවඳ පියුමක් දකින දකින සැවොම කියයි අන්න රෝස කුසුමක් අන්න රෝස කුසුමක්........ බේරේ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ තරු මුතුකැට විලාප දේ නෙතු පැටලී පහසේ හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රිසි සේ සුවඳ රොදක එකතු වෙලා ඔබේ මුළු ලොවටම රහසේ........ මල් වටකර බඹරු නටයි ගුම් ගුම් නද දෙමිනේ රන් සමනල රෑන් නටයි මල් වට හැඩ දෙමිනේ මේ ලස්සන පෙනෙන්නේ නෑ නෙතු ඔබටම හිමි වේ ජීවිත කාලෙම ඉන්නම් මුළු ඔයානේ මගේ සිහිනේ....... හංස බෝට්ටුවේ........

More by Sumith Mandanayaka

View all songs by Sumith Mandanayaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...