Skip to content

Lyrics

සිංහල
එන ජන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ මට මනාප නම් ඕනතරම් නෑ පරදින්නේ එක මනාපයක් නැතිව තමයි මං ලතැවෙන්නේ අනෙ ජේන් නගේ... අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ මගෙ පැලට උඩින් තව ගෙපොලක් කපන්ට ඉන්නේ එහි සත්මහලක් හදනවමයි නෑ නවතින්නේ මැති ඇමති අඹුන් ටික උඹ හා කදේ වැටෙන්නේ මුතු මාල පබළු උජාරුවට දිස්නෙ වදින්නේ අනෙ ජේන් නගේ... අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ... එන ජන්දෙට මං ඉල්ලන්ටයි...... හැම නිවාඩුවක් අල්ලලා ඒරොපේට යන්නේ නුඹ කියනවනං ඒරොප්පෙත් පැලක් හදන්නේ අපෙ පැටවු නිකං එහි ඉඳවලා අකුරු කරන්නේ මල ඉලව් නුඹේ මනාපෙමයි පරහට ඉන්නේ අනෙ ජේන් නගේ... අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ... එන ජන්දෙට මං ඉල්ලන්ටයි...... අනෙ ජේන් නගේ... අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ අනෙ ජේන් නගේ...

More by Sumith Mandanayaka

View all songs by Sumith Mandanayaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...