Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : දරු දුක (1967) ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනවා සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ ඔබේ පියාගේ සුවඳයි එන්නේ ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනවා දරු දුක මට මෙන් හිතට දැනේවා පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා හෙට හිමිදිරියේ අප වෙත ඒවා ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනවා යන එන තැන්හී සිත සැනසේවා සතර වරම් දෙවි පිහිට ලැබේවා දැඩි හිත ඔහුගේ යළි උණු වේවා ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනවා සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ ඔබේ පියාගේ සුවඳයි එන්නේ ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනවා

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...