Skip to content

Lyrics

සිංහල
ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි ජය භූමි... ජය භූමි... ශ්‍රී ලංකා... සිරි දැරූ හෙළ දිව පුරාතනේ ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ... කෝ අනේ අද දිනේ කීම උනේද දරුවනි අහෝ නෑ පෙනෙන්ට කිසි තැනේ කොහි ගියේද මා දමා පෙම්බර මා පැටවුනේ පෙම්බර මා පැටවුනේ... ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා කර ශ්‍රී සෞභාග්‍ය ළඟා ගියේ ඇයි මා දුකෙහි දා... කෝ අනේ... දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී සැහැසි ක්රිදයා නිතර කෙරෙති දුසිරිතටම ඇදි ඇදී නොඉඳ මේ මර නින්දේ අද එනු එනු පිබිදී එනු පිබිදී... එනු පිබිදී...

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs