Skip to content

Lyrics

සිංහල
දෙවියනි ඔබ වෙනුවෙන් කරනා ආයාචනයයි මේ සාවාධයෙන් අසා සිටිනු මැන මා අත වරදක් නෑ ආදරයේ නාමය පරදා මා ඔහුට ඇළුම් කෙරුවා ආදර බිරිඳක් වන්නට මා ඔබෙ සුහද සිතැඟි පුරා ගස් වැල් සිහිලැල් ගඟුලක වේ ආදරයේ සේයා හද පතුලෙන් අප එදා ගැයූ ගී තවමත් මුමුණනවා දෙවියනි ඔබ දෙස අනුකම්පාවෙන් දයාබරිත කරවා මටම ලබා දෙනු මැනවි ඔහුගෙ සිත ආදර සතුට පුරා

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...