Skip to content

Lyrics

සිංහල
(දෑත් විදා පියා සලා මන්දාරම් වැසි මැද මල් මී සොයා... ) දුර සිට ආවෙද ඉගිල්ලිලා පොඩි පොඩි පියපත් සලා සලා දෑත් විදා පියා සලා මන්දාරම් වැසි මැද මල් මී සොයා දුර සිට ආවෙද ඉගිල්ලිලා පොඩි පොඩි පියපත් සලා සලා දෑත් විදා පියා සලා මන්දාරම් වැසි මැද මල් මී සොයා (බඹරෝ සැලේ ගතින් නුඹේ නෙළුමේ මල් පැණි මිහිරි... ) (සංගීතේ ගුම් ගී දිදී ඇයි දෝ කියන්නේ දුක් ගී... ) ප්‍රේමේ වියෝ දුක හර්දේ පුරා දුනු හී බිඳුණද දුන් මල් සරා (දෑත් විදා පියා සලා මන්දාරම් වැසි මැද මල් මී සොයා... ) (පරවී ගියැයි මලක් ඉතින් හඬලා කිම පල ලෝකේ... ) (මල් යායේ පීදේ තව මල් වැල් ලොවේ දස දේසේ... ) බිඳුණද බැඳි පෙම නොයන් පලා පෙර මඟ තව මල් තියේ සලා (දෑත් විදා පියා සලා මන්දාරම් වැසි මැද මල් මී සොයා... )

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...