Skip to content

Lyrics

සිංහල
අද හවසට මා හමු වනු මැනවී රැඟුම් බලන්නට කලා ගාරයේ මගෙ මේ ඇරයුම ඉවත නොලා මගෙ මේ ඇරයුම ඉවත නොලා නර්තන රංගන සිතුවම් එනවා ඔබ එහි රස විඳිනට මැළිවෙනවා එක දවසක් හෝ ඔබ මා සමඟින් රැඟුම් බලන්නට යන්නට එනු මැන කෙල්ලක සතු නිදහස සීමාවෙයි සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන රැඟුම් බලන්නට හවසට එනු මැන අද හවසට මා හමු වනු මැනවී රැඟුම් බලන්නට කලා ගාරයේ මගෙ මේ ඇරයුම ඉවත නොලා මගෙ මේ ඇරයුම ඉවත නොලා

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...