Skip to content

Lyrics

සිංහල
දුප්පත් හින්දා නැති වුණු ප්‍රේමේ මාගේ පිරිතක් වේවා ඔබ හට දිනයෙන් දිනයේ ඔබ තරුවක් නම් අහසේ මම වැලි කැටයක් මේ පොළොවේ අහසයි පොළොවයි අපි වාගේ කවදාවත් නෑ එක්වන්නේ (දැකලා වැටෙනා කඳුලක් දෙවියන් දුන්නොත් වරමක් දුරදිග නොහිතා මෙවරත් මම ඉල්ලනවා ඔබ අදටත්.... ) පල්ලමක් පහු කළොත් කන්දක් තිබෙනවා වාගේ ජීවිතෙත් අනන්තවත් මිහිරි අමිහිරි තැන් තිබේ ඔබ තරුවක් නම් අහසේ මම වැලි කැටයක් මේ පොළොවේ අහසයි පොළොවයි අපි වාගේ කවදාවත් නෑ එක්වන්නේ (දැකලා වැටෙනා කඳුලක් දෙවියන් දුන්නොත් වරමක් දුරදිග නොහිතා දෙවරක් මම ඉල්ලනවා ඔබ අදටත්.... ) කාලයක් ගතවුණත් නිකැලැල් මගේ ආදරේ වැඩි මිසක් අඩු නොවේ දිව්රන්නම් ලෙයින් මගේ ඔබ තරුවක් නම් අහසේ මම වැලි කැටයක් මේ පොළොවේ අහසයි පොළොවයි අපි වාගේ කවදාවත් නෑ එක්වන්නේ (දැකලා වැටෙනා කඳුලක් දෙවියන් දුන්නොත් වරමක් දුරදිග නොහිතා මෙවරත් මම ඉල්ලනවා ඔබ අදටත්.... )

More by Sujan Fernando

View all songs by Sujan Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...