Skip to content

Lyrics

සිංහල
පුරුද්දට වගේ තරහා වෙලා ඇයි මගෙ අංකය බ්ලොක් කරලා දුරකතනය දෙස හිඳිමි බලා සැකයක් හිත යට ඉතිරි වෙලා අන්තිම පාරට අමතන්න ලස්සන කටහඬ අහගන්න කවුරුත් නෑ දුක පවසන්න එක සැරයක් හරි අමතන්න වැරදි ඇති දෙවියක් නොඇති සැක කරලා නම් නැහැ දිනුමක් කොහෙවත් නෑ සියයට සියයක් නිවැරදි මිනිසුන් ලොවේ කවුරුවත් වෙන්නට බැරි නම් පෙම්වතුන් යලිත් හෙට ආයේ අමතන්න දුක සැපවත් අහගන්න අන්තිම පාරට අමතන්න.... බොරුවට නෑ ආයුෂ කොහොමත් ඒ ගැන දැනගෙන වෙයි ජීවත් දුන්න ආදරේ අනන්තයක් ඔයා නැතිව හිත ගිනි කන්දක් වෙන්නට බැරිනම් පෙම්වතුන් යලිත් හෙට ආයේ අමතන්න දුක සැපවත් අහගන්න පුරුද්දට වගේ තරහා වෙලා.... අන්තිම පාරට අමතන්න....

More by Sujan Fernando

View all songs by Sujan Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...