Skip to content

Lyrics

සිංහල
(සපත්තු මල ලා රතු පාටයි තුවක්කුවට ඔබ හැඩ පාටයි පුවත් පතක ලියවුණු බහටයි මම ලීවේ ඔබට නිකමටයි….. ) මුර කුටියේ කවුළුව ළගට පායන සඳ ඇවිත් යනවද බිය මුසු වුණු සිතුවිලි ලඟට ආදර ඟඟ ගලන් එනවද….. සපත්තු මල….. වරින් වර ඔබෙන් ලිපි ලැබුණා රත්තරන් වදන් එහි තිබුණා සැඟවෙන්නට සිතට බැරි වුණා ඔබේම වෙන්නට මට සිතුණා….. සපත්තු මල….

More by Subhani Harshani

View all songs by Subhani Harshani →

Similar Songs