Skip to content

Lyrics

සිංහල
ලාබ සිනා සිත කළඹන නුහුරු සෙයිල මේ 'නුඹ පාර සොයා මග නෝඅසන් මගේ ස්වාමිනේ'... අනඟ බඹරතුඩ වැදි විෂ දළින් පිරි බාදුරා පිපි ලෙලදේ අදුරු මාව තේ... නොදුටුසේම නෙතුපියාන ඉන්න ස්වාමිනේ... ලාබ සිනා.../ සදෙව් ලොවක සිරි පෙනේවි අමුතු සෙයිලමේ දෙවිලියන් නොවේ හිමියනි ඒ සිනාසු නේ... මගේ ලමැද ගිනි නිවේවි එන්න ස්වාමිනේ... ලාබ සිනා.../

More by Subhani Harshani

Sapaththu Mala La Rathu Patai

Subhani Harshani

Sindu

(සපත්තු මල ලා රතු පාටයි තුවක්කුවට ඔබ හැඩ පාටයි පුවත් පතක ලියවුණු බහටයි මම ලීවේ ඔ...

Sansare Pura

Subhani Harshani

Sindu

(සංසාරෙ පුරා සංසාරෙ පුරා ආවා වාගෙයි නුඹ මගේ වෙන්න පණට පණ වගේ).. (තනිවෙන්නට බෑ හි...

Oba Hamu Nownanam

Subhani Harshani

Sindu

ඔබ මගේ වුණේ මා ඔබේ වුණේ (අපි හමු වුණු මුල් දිනේ ) සිත උමතු වුණේ ගත උමතු වුණේ

Naana Thotedi

Subhani Harshani

Sindu

නාන තොටේදී ඉඟි පානා ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා කාර බදින්නද අපි කෝමා හීන හැඩයි නුඹ...

Iki Bidina Nethu Agaka

Subhani Harshani

Sindu

ඉකිබිඳින නෙතු අගක කඳුළක් අරන් සිතගාව තැබුවාම නුඹෙ ආදරෙන් මං ගාව තුරුළට ම දුක ළංව...

Hitha Keewa

Subhani Harshani

Sindu

හිත කීවා හමුවූවා නෙතු හීනෙන් ඉඟි පෑවා ඔය දෑස මාගේම නේදෝ සංසාරේ යළි හමුවේදෝ ළංවීම...

View all songs by Subhani Harshani →

Similar Songs