Skip to content

Lyrics

සිංහල
(සංසාරෙ පුරා සංසාරෙ පුරා ආවා වාගෙයි නුඹ මගේ වෙන්න පණට පණ වගේ).. (තනිවෙන්නට බෑ හිමි සඳුනේ නුඹ තනි කරලා).. පෙරුම් පුරපු හැටි සිහිවෙයි පෙර සංසාරේ (සංසාරෙ පුරා සංසාරෙ පුරා ආවා වාගෙයි නුඹ මගේ වෙන්න පණට පණ වගේ).. (නුඹ ලඟ ඇතිනම් සසරේ මා ලඟම වෙලීලා).. නිවන් දකින තුරු ඉන්නම් නුඹ මගෙ කියලා (සංසාරෙ පුරා සංසාරෙ පුරා ආවා වාගෙයි නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..

More by Subhani Harshani

View all songs by Subhani Harshani →

Similar Songs