Skip to content

Lyrics

සිංහල
අනන්තයට මා ඉගිළෙන ඔබේ සිතුවම් රේඛාවේ අනාගතය ලියා තබමි ඈත සොඳුරු ආතාසේ ඈත සොඳුරු ආතාසේ චන්දන සුවඳින් නැහැවී හිත ගත වන අරණ තුලින් මෙහි එන සිහින වළා ඉහට උඩින් ඇත ඉසලා අනන්තයට මා ... සතුටු සවයි තුරුලු කරන් නිධානයක රුවන් දොරින් හෙට අලුයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා අනන්තයට මා ......

More by Srimathi Thilakarathne

View all songs by Srimathi Thilakarathne →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...