Lyrics
සිංහලමයි house is වෙලෙන් එගොඩ water මගේ දණක් විතර
I Jumping එගොඩ මෙගොඩ You Can Come අපේ ගෙදර
When You Come අපේ ගෙදර I Give You හුඟක් කෑම
But You Come හැමවෙලේම I Give You කන පැලෙන්න
If You Have නංගී ගෙදර I Will Come උඹේ ගෙදර
When You Jump එගොඩ මෙගොඩ I Jump Your නංගී එක්ක......
කැරකිලා දෙකට නැමිලා නංගී එක්ක වෙලෙන් පැනලා
හිටගෙන කරටි කඩන් වෙල මැද්දේ බජව් දාලා
ඉඳගෙන නංගී එක්ක එළිවෙනකන් මලක් කඩලා
නටනවා පිස්සු හදං වෙල මැද්දේ ඩබල් දාලා
කියනවා නටන ගමන් සිංදු මැද්දේ රැපක් දාලා
අඬනවා නංගී ගියොත් එගොඩගොඩේ මාව දාලා
ගහනවා කන පැලෙන්න උඹ ඇවිල්ලා කොක්ක දාලා
අරගෙන උඹේ නංගීව ගලක් උඩින් මලක් තියලා.......
රම්පෙට පොරි රුම්බඩෝ නංගී ළඟට වරෙන්කෝ
අපි දෙන්නා ඩබල් දාලා පාරේ මැද්දේ නටමුකෝ
ගවුම් පොඩ්ඩ ගස්ස ගස්ස කිට්ටු වෙයන් පොඩ්ඩ පොඩ්ඩ
උඹයි මගේ උඹයි මගේ උඹයි මගේ බෝලේ.......
උඹයි මගේ මාලා කර වට මල් දාලා
ජෝගි එපා වරෙන් නංගි පැපොල් සිනා පාලා
එනවා මචං අම්මා අතහැරපං උම්මා
රංජා මමයි විසිල් දෙකයි කැකිරි පළුව මැණික්.......
ආ......
වරෙන් මල්ලී හුරේ දමාලා අපි නටමු තවත් බෙරේ ගහාලා
මැණික වරෙන් කෙල්ලේ ජොලියේ කැරකිලා
මං යන්නේ නෑ උඹව දමාලා සිනා අරන් යන්න
කඳුළු අපිට දෙන්න බොක්ක උනත් අපි දෙනවා
ගෙදර අරන් යන්න දුකත් නැති සැපත් නැති
ඒත් මචං කමක් නැති සල්ලි නැතත් අපි හැමදා
සොමියේ නටනවා.......
රාණි ටාණි වළන් කඩේ මාලිනී
හඳපානේ යමුද අපි මල් ලෝකේ සවාරි
ගවුම් පොඩ්ඩ ගස්ස ගස්ස කිට්ටු වෙයන් පොඩ්ඩ පොඩ්ඩ
එන්න එපා තවත් ළඟට මටත් කිචි අම්මෝ.....
කැකිරි පැලෙන ටිකිරි හිනා ගැට පොලොසට ලාභ කතා
කොල්ලන් හුරු පාර දිගේ මං තනියේ සෙලෙස් තියා
ගෝල්ෆේස් එකට ගිහින් දාලා....
හිඟා කාලා ලුණුයි බතුයි කාලා මං බිව්වා කොත්තමල්ලී
ලව් කරමුද සමන්මලී සුදට සුදේ දිලිසුණාට පිටිමුට්ටේ
ඔන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ
මාත් එක්ක නුඹ යනවා දැන් හිටපන් කෝපිකඩේ
මංගච්චං කොලොම්පුරේ රෑ තනියම හඳපානේ
ගස් වටේට කැරකෙමු අපි මල් වත්තේ සිදාදියේ
ගුජු ගුජු මට පන් පැදුරේ හීන පෙනෙයි දොඹ යායේ
ගයමු බයිලා එළි වෙනකල් ළඟට වරෙන් මයේ මැණිකේ.....
රම්පෙට පොරි.....
Similar Songs
Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya
Gypsies
Baila
ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...
Oba Kemathinam Mata Kiyanna
Gypsies
Baila
ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...
Gini Anguru Gode (Kaluwa Modara)
Gypsies
Baila
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...
Ekai Dekai Thunai
Nihal Nelson
Baila
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...
Yaluwo Api Yaluwo
Gypsies
Baila
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...
Wakkada Langa
Amaradeva
Baila
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...