Skip to content

Lyrics

සිංහල
සඳක් උනේ ඇයි ඔබ මට ලැජ්ජා නම් ඔය තරමට ඉහට උඩින් පායන්නට සතර අතට රුව දකින්න සඳක් උනේ ඇයි ඔබ මට ඇහැල ගහේ මල් කිනිත්ත පාත් කරන්නද කියන්න මූණ පෙනෙන්න දෙමාපියන් අහක බලනතුරු ද ඉන්නේ හීන් සැරේ පායා එන්න සඳක් උනේ ඇයි ... වියෝගයේ නිල් කළු අර ගෙනෙන මාසේ පෝයක් ගැන එපා හිතන්න කිරි උතුරන පසළොස්වක රෑ තුන්යම මට බලන්න පේවි ඉන්න සඳක් උනේ ඇයි....

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs