Skip to content

Lyrics

සිංහල
පියවර ඔසවා යනතුරු ඈතට පියවරු සිටියා නිරතුරු දෑතට තනතුරු ලැබිලා හිස කෙස් ගානට ඉන්න ඉඩක් නෑ මහ ගේ ගාවට මුණිතුණ මතුරා උවදුරු පා කොට මව්වරු සිටියා එනතුරු දෝතට තනතුරු ලැබිලා හිස කෙස් ගානට ඉන්න ඉඩක් නෑ මහ ගේ ගාවට පියවර එසවී නැති බැරි කාලෙට බැරිබර උසුලා යනවිට යායට සරුබිම උතුරා සඳ පහනක් ලෙස සෙනෙහෙ එනවා ඉණි වැට ගාවට පියවර ඔසවා ........

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs