Skip to content

Lyrics

සිංහල
පළිඟු තලාවෙක වන තුරු වදුළෙක චන්දන සිසිල දැනේ කරුණා දයාව අතර උදාකල චින්තන සුවය ගෙනේ පළිඟු තලාවෙක වන තුරු වදුළෙක වසන්ත සමයෙක සමන් ලතාවෙක පොපිදෙන සුදට සුදේ සමන් පියලි මත ගිමන් නිවන්නැයි වරෙකදි සිතට නැගේ පළිඟු තලාවෙක ........ චමක්තාර බව අඳුනමි හිමියනි සෝබා සොඳුර තුරුලේ කිමෙක්ද ඇති සුව පාවළු සොඳුරුයි සොඳුරියෙ දුගී පැලේ පළිඟු තලාවෙක ....

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs