Skip to content

Lyrics

සිංහල
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී මා සුළං රැලක් වී ඔබ පිස හමාවී… පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී… සුළඟ වෙසින් මා එන කල ඔබේ සුවඳ සෑහේ මට මල් මුව රද ඔබ සමඟයි මලේ සුවඳ මා අසලයි… ඔබ මලක් වෙලා.… ගඟක් වෙලා මා යන කල ඔබේ එළිය සෑහේ මට පුර හද නිළඹර සමඟයි සඳේ එළිය මා අසලයි ඔබ මලක් වෙලා….

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs