Skip to content

Lyrics

සිංහල
මනමාල ගිරව් - මනලෝල ගමන් එති - කෝළ නොවෙන් යෞවනියේ හද ආදර බස් - පවසන්න සිතෙයි - අමනාප නොවෙන් මියුලැසියේ ඈත රටින් ලද දූත හසුන් - බැටළුවාට හොරෙන් සඳ එළියේ ප්‍රේම විරහ දුක සෝකය දී - පිටුපානු එපා සඳවතියේ දෑත රබන් සංගීත සුරල්- හැඬවෙන්න ළගයි කල එළියේ දීග නොයන් ළිඳ - ලන්ද මගේ ගම - පාළු කෙරෙයි මියුලැසියේ

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs