Skip to content

Lyrics

සිංහල
ජීවිත පවසට දිය දෝරකි ඔබ සිසිලකි මට ගිම් නිවනා මල් රොන් සුන් පිරි නන්දන උයනකි සුවඳින් දිවිමග පිරෙනා විරසක වී නැති ලතැවුල් හමුවේ දිවි ගමනේ බර උසුලා සනහාසියෝ ළඟ සතපන යහනකි සාගරයකි ස්නේහය ගලනා ජීවිත පවසට .... හිතවතියකි සොහොයුරකි බිරිඳකි පෙම්වතියකි මන නගනා කවදා කෙලෙසක බැඳුනිද නොදනිමි ආදරයකි තේරුම් නොදෙනා ජීවිත පවසට .....

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs