Skip to content

Lyrics

සිංහල
හිරුට හොරා සඳු හෙමිහිට නැග එනවා මලට හොරා මල වෙත බඹරිඳු එනවා නෙතට හොරා නෙත කඳුළැලි දැවටෙනවා මටම හොරා නුඹ මසිතටම ලං වෙනවා විඩා සිතට සුව සෙවනක් වූවාය කාන්සියට රස මුසු බස් දෙඩුවාය සිතා ගන්න බෑ හසරැලි මැකුනාය වළාරොදක් සේ ඈතට ඇදුනාය හිරුට හොරා .... නෙලාගන්න බැරි වූ නුසුමක් වන්ට පූරුවේ කරපු පින් පල මදිවා වෙන්ට මතු ජාතියේ හිරු සඳු ලෙස දැක ගන්ට පතා ගනිමු එක නුවරක උපදින්ට /

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs