Skip to content

Lyrics

සිංහල
එක හීනයයි සිත් දෙකට තිබුණේ ඒ හීනයයි අපි නිරතුරුව බැලුවේ නොදුටු ලෝකයට කොහේදෝ ඉඳන් කවුද මෙහි ආවේ ඔබවම සොයන් ඇයි ඉඩ දුනනේ සිත් දොර ඇරන් අපේ ලෝකයම විසිරී ගිහින්..... (අහසේ තැන් තැන් පුරා තිබුණු තරු මල් දිහා මං බැලුවේ නෑ සඳ නිසා.... ) සඳ යන්න යයි හැංගිලා...... එක හීනයයි සිත් දෙකට තිබුණේ ඒ හීනයයි අපි නිරතුරුව බැලුවේ..... (සිතක විරහව නිසා විඳින රිදවුම් දිහා ඔබ බැලුවේ නෑ නැවතිලා.... ) හිටි තැනම මං තනි වෙලා..... එක හීනයයි.....

More by Somasiri Medagedara

Sith Dahana Binda Helu

Somasiri Medagedara

Sindu

සිත් දැහැන බිඳ හෙලූ නෙත් තෙමූ කඳුළැල් හිත් අතරමං කළා අත් අකුරු පද වැල් නෙත් කියූ...

Sithak Bidunu Pasu Kothek Kalath Osu

Somasiri Medagedara

Sindu

සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු පලක් නොවේ ලඳුනේ ඉතිං තවත් කල් රැඳී පලක් නෑ ඔබ මග...

Sandai Tharui Nisansale

Somasiri Medagedara

Sindu

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා... මල් යායේ බඹ...

Ridawannepa Mey Tharam Oba Adare Matanam

Somasiri Medagedara

Sindu

රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේතරම් ඔබෙ ජීවිතේ මා නම්

Pipenawalu Mal Parawi Watenwalu

Somasiri Medagedara

Sindu

පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල් උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල් ඉතින් අම්මේ කුම...

Obage Dothin Pidu Adare Yali Nima Wennepa

Somasiri Medagedara

Sindu

ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා මා කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හා මෙමා

View all songs by Somasiri Medagedara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...