Skip to content

Lyrics

සිංහල
පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල් උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල් ඉතින් අම්මේ කුමකට ලොව පිපෙනවාද මල් යාය පුරා උන් දුව පනිති තරගෙට සුසුනිදු මල් නෙලති හැමදා මල් ලොව මල් අගිනි මට උන් ඔච්චම් බස් දොඩති පිපෙනවාලු මල් ......... ලෝ පිපි ලස්සන මල් වන්නේ සෙනෙහසේ මල් යැයි මා දන්නේ ඒ මල් නෙලුමට ලොව ඉන්නේ අම්මා පමණයි මා දන්නේ පිපෙනවාලු මල් .........

More by Somasiri Medagedara

Sith Dahana Binda Helu

Somasiri Medagedara

Sindu

සිත් දැහැන බිඳ හෙලූ නෙත් තෙමූ කඳුළැල් හිත් අතරමං කළා අත් අකුරු පද වැල් නෙත් කියූ...

Sithak Bidunu Pasu Kothek Kalath Osu

Somasiri Medagedara

Sindu

සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු පලක් නොවේ ලඳුනේ ඉතිං තවත් කල් රැඳී පලක් නෑ ඔබ මග...

Sandai Tharui Nisansale

Somasiri Medagedara

Sindu

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා... මල් යායේ බඹ...

Ridawannepa Mey Tharam Oba Adare Matanam

Somasiri Medagedara

Sindu

රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේතරම් ඔබෙ ජීවිතේ මා නම්

Obage Dothin Pidu Adare Yali Nima Wennepa

Somasiri Medagedara

Sindu

ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා මා කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හා මෙමා

Obe Adare Maha Sagare

Somasiri Medagedara

Sindu

ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියූවත් ලඳේ සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා සිතාගන්නේ...

View all songs by Somasiri Medagedara →

Similar Songs