Skip to content

Lyrics

සිංහල
(ස්පර්ශ කරන් මගේ පියාණෙනි ඔබව නමදින්නට... ස්පර්ශ කරන් මගේ පියාණෙනි ඔබව දකින්නට... ) ස්පර්ශ කරන් මගේ යේසුනි පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ යේසුනි ඔබ තුල රැඳෙන්නට... ස්පර්ශ කරන් මගේ ශුදතුනි බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ ශුදතුනි සේවය කරන්නට...

More by Sinhala Hymn

View all songs by Sinhala Hymn →

Similar Songs