Skip to content

Lyrics

සිංහල
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට... මා ආදරෙයි ජේසූ... දෑත් සිදුරු වුණේ මා නිසයි දෙපා සිදුරු වුණේ මා නිසයි මා ගලවා ගත්තා මගේ ජේසූ මා ගලවා ගත්තා... මා මුදවා ගත්තා මගේ ජේසූ මා මුදවා ගත්තා... මා ආදරෙයි ජේසූ... කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ලේ දහරා ගලා ගියා මා මුදවන්නට... සිරස සිදුරු වුණේ මා නිසයි ඇලය සිදුරු වුණේ මා නිසයි මා ගලවා ගත්තා මගේ ජේසූ මා ගලවා ගත්තා... මා මුදවා ගත්තා මගේ ජේසූ මා මුදවා ගත්තා... මා ආදරෙයි ජේසූ...

More by Sinhala Hymn

View all songs by Sinhala Hymn →

Similar Songs