Skip to content

Lyrics

සිංහල
කල් බලමින් ළත වෙමි නෙත් ඔබ වෙත යොමු වේ මල් සුපිපුණ අතු අග කවුරුද කටු තැබුවේ ඉතිර ගලනු බැරි නම් ලොව සුවඳින් නහවා අතරමග රැදෙන්නට මඳ පවන නොවේවා සතර අතර යන මගෙ සිත වෙනස් නොවේවා මටම ගැටළුවකි පිළිතුරු මතු හමු වේවා වළාකුළක දිය පරදන කඳුළු ඇත ඇසේ වලාවක සිතුම් මගෙ තනිකමට ළඟ වෙතේ බලා ඉඳුම හැර ඔබ හා ඇදෙම්දෝ කෙසේ ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ

More by Shrimathi Thilakarathne

Wati Wati Avidina Mage

Shrimathi Thilakarathne

Sindu

(වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගු...

Raththaran Manik

Shrimathi Thilakarathne

Sindu

රත්තරන් මැණික් මුුතු මොකටද මේවා හිස් අතින් සිනාසිසී පැමිණේවා මට මල් මොකටද මම උපන...

Piya Madahasa

Shrimathi Thilakarathne

Sindu

පිය මඳහස මුව මුකුළු මවා - මඳ සුළඟින් ළඳළු බිදේ මගෙ තනිකම පිස ලවන පබා - මට ගෙන එන...

Nelum Vila Mamayi

Shrimathi Thilakarathne

Sindu

නෙළුම් විල මමයි - ඔබ එය අවදිකළ හිරු යළිත් වෙන් නොවෙයි - තුන් ලොව ගෙවී යනතුරු සවන...

Me Mulu Ahasama

Shrimathi Thilakarathne

Sindu

මේ මුළු අහසම මට මදි ඔබ ගැන - මෙතුවක් නොලියූ ගිය ගයන්නට පුංචි තාරකාවක් දැල්වුණ තැ...

Kiri Kati Puthanuwane

Shrimathi Thilakarathne

Sindu

කිරි කැටි පුතණුවනේ රුව ඇති දියණියනේ නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ දිනූ බිමට කැ...

View all songs by Shrimathi Thilakarathne →

Similar Songs