Skip to content

Lyrics

සිංහල
(වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයි දෝ... ) කෝ අනේ පුංචි හොරා උන්නානේ කාමරයේ (සාරි ටිකත් බිමට දමා හීන් සැරේ මාරුවෙලා... ) වැටි වැටි ඇවිදින මගෙ.... චණ්ඩියා වාඩිවෙලා උන්නානේ දොර මුල්ලේ (නෑ සද්දක් ඒ මුල්ලේ ඒත් අනේ දොර හෙල්ලේ... ) වැටි වැටි ඇවිදින මගෙ....

More by Shrimathi Thilakarathne

Raththaran Manik

Shrimathi Thilakarathne

Sindu

රත්තරන් මැණික් මුුතු මොකටද මේවා හිස් අතින් සිනාසිසී පැමිණේවා මට මල් මොකටද මම උපන...

Piya Madahasa

Shrimathi Thilakarathne

Sindu

පිය මඳහස මුව මුකුළු මවා - මඳ සුළඟින් ළඳළු බිදේ මගෙ තනිකම පිස ලවන පබා - මට ගෙන එන...

Nelum Vila Mamayi

Shrimathi Thilakarathne

Sindu

නෙළුම් විල මමයි - ඔබ එය අවදිකළ හිරු යළිත් වෙන් නොවෙයි - තුන් ලොව ගෙවී යනතුරු සවන...

Me Mulu Ahasama

Shrimathi Thilakarathne

Sindu

මේ මුළු අහසම මට මදි ඔබ ගැන - මෙතුවක් නොලියූ ගිය ගයන්නට පුංචි තාරකාවක් දැල්වුණ තැ...

Kiri Kati Puthanuwane

Shrimathi Thilakarathne

Sindu

කිරි කැටි පුතණුවනේ රුව ඇති දියණියනේ නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ දිනූ බිමට කැ...

Kalpana Rahanin Bandi

Shrimathi Thilakarathne

Sindu

කල්පනා රැහැනින් බැඳී - කාලයේ වැලි තල බිිඳී ගැලූ නිවහල් පැතුම් වරුසා - තෙමාලයි හෙ...

View all songs by Shrimathi Thilakarathne →

Similar Songs