Skip to content

Lyrics

සිංහල
මේ මුළු අහසම මට මදි ඔබ ගැන - මෙතුවක් නොලියූ ගිය ගයන්නට පුංචි තාරකාවක් දැල්වුණ තැන - ඇත ඉඩ ඔබ ගැන ගිය ලියන්නට සප්ත සමුදුරේ නිල් සායම් ඇත - එක පැහැයක් මදි ඔබෙ රුව අදිනට ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති - මට ඔබෙ පිළිරුව සිතුවම් කරනට සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට - එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත එක සිතකින් ඒ ගැන සිතු හැකි මට - ආදරයට සිත් දහසක් ලොව නැත

More by Shrimathi Thilakarathne

Wati Wati Avidina Mage

Shrimathi Thilakarathne

Sindu

(වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගු...

Raththaran Manik

Shrimathi Thilakarathne

Sindu

රත්තරන් මැණික් මුුතු මොකටද මේවා හිස් අතින් සිනාසිසී පැමිණේවා මට මල් මොකටද මම උපන...

Piya Madahasa

Shrimathi Thilakarathne

Sindu

පිය මඳහස මුව මුකුළු මවා - මඳ සුළඟින් ළඳළු බිදේ මගෙ තනිකම පිස ලවන පබා - මට ගෙන එන...

Nelum Vila Mamayi

Shrimathi Thilakarathne

Sindu

නෙළුම් විල මමයි - ඔබ එය අවදිකළ හිරු යළිත් වෙන් නොවෙයි - තුන් ලොව ගෙවී යනතුරු සවන...

Kiri Kati Puthanuwane

Shrimathi Thilakarathne

Sindu

කිරි කැටි පුතණුවනේ රුව ඇති දියණියනේ නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ දිනූ බිමට කැ...

Kalpana Rahanin Bandi

Shrimathi Thilakarathne

Sindu

කල්පනා රැහැනින් බැඳී - කාලයේ වැලි තල බිිඳී ගැලූ නිවහල් පැතුම් වරුසා - තෙමාලයි හෙ...

View all songs by Shrimathi Thilakarathne →

Similar Songs