Skip to content

Lyrics

සිංහල
බොරුවට අඬ අඬ අම්මිට වද දෙන චූටි මගේ සුදු දූ කුමරී හැමනැත දුව පැන ගේ හැඩි කරවන මගෙ සුරතල් සුදු දූ කුමරි වැඩ පල කරදෙන - නෑ බෑ නොකියන අම්මගෙ - තාත්තිගෙ දූ කුමරී මල්ලි හැඬුවම විගහට නළවන අම්මගෙ - තාත්තිගෙ දූ කුමරී කම්මැළියා - හිරු නැගෙනා තුරු දොයි දොයියා උදේ පාන්දර හරි සීතලයිනෙ තාත්තේ පුංචි චුවේ මුළු දවසෙම සෙල්ලම් පිටියේ කළුවර වෙන්න ඉස්සරවෙලා ගෙදර එනවනේ අළුත ගෙනා ගල් ලෑලි දහයක් කැඩුවා බිම වැටුන ගමන් කැඩෙනවානෙ තතේතේ හරිම වසයි - පොඩි මල්ලිට කෝටුවෙන් ගසයි දඟ කරන නිසානේ ගහන්නේ තාත්තේ

More by Shiromi Fernando

View all songs by Shiromi Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...