Skip to content

Lyrics

සිංහල
මගේ පළමු ප්‍රේමය අදින් අහවරයි සමුගත්තේ මම නොවේ ඔයා විතරමයි අපි අපිට නොලැබීම දෛවය තමයි නුඹේ සෙනෙහේ හිමි නැති පව්කාරයා මමයි (සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නවත් නුඹ එන්න අවසාන මොහොතේදීවත්.... ) දහස් වරක් පසුතැවුණා වේදනා ඉවසලා ආදරේ හද පතුලේ මැරි මැරී ලතැවුණා වැඳ වැටී ඔබගේ සෙනෙහේ අයදින්නෑ සත්තකින් මගේ ජීවිතේ ඇති තුරා (සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නවත් නුඹ එන්න අවසාන මොහොතේදීවත්.... ) ආයෙමත් මතු ජන්මේ මුණගැහෙන්නට එපා ජීවිතේ අද මාගේ මළගමක් කළේ ඔයා වැඳ වැටී ඔබගේ සෙනෙහේ අයදින්නෑ සත්තකින් මගේ ජීවිතේ ඇති තුරා.... මගේ පළමු ප්‍රේමය.....

More by Shenu Kalpa

View all songs by Shenu Kalpa →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...