Skip to content

Lyrics

සිංහල
විදවීමයි වැනසීමයි විතරයි ජීවිතයට ලැබුනෙ එකම සැනසීමයි තිබුනේ ඒ ඔබයි මගෙ රත්තරනේ රැවටීමයි ඉවසීමයි අතර අපි දෙන්නා උන්නේ ඔබ නොවෙයි තේරුම් ගත්තේ මටයි හැමදාමත් රිදුනේ පපුවට මගේ වෙඩි පිට වෙඩි වැදුනත් නොවේ වේදනා ඔය හදවතින් දුන් ගින්දරින් ජීවිතේ නම් සුන් උනා ඉතිහාසේ පවා එක් නොවූ පෙම්වන්තයින් ඉන්න ඇති ඕනෑ තරම් විදවලා නෑ මා තරම් මග හැරුනු ඔබෙ මතක මටම රිද්දන්වා මැනික කමක් නෑ මට වැදගත්ම එකම දේ ඔබගේ සතුට පපුවට මගේ.... ඉන්නේ ඇස් ඇරන් එක වතාවක් ඔය නුවන් බලා ගන්නයි රත්තරන් විදවනා මේ ඇස් වලින් මග හැරුනු ඔබෙ මත මටම රිද්දන්වා මැනික කමක් නැ මට වැදගත්ම එකම දේ ඔබගේ සතුට පපුවට මගේ...

More by Shenu Kalpa

View all songs by Shenu Kalpa →

Similar Songs