Skip to content

Lyrics

සිංහල
ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්... දුටුව දිනේදී නම් සිතුනේ මෙයයි අම්මේ නුඹේ ලේලී මැයම තමයි... අදහස නම් ඔබගේ නියම තමයි අයියා කොහේ ඉන්නේ කියනු හොඳයි අයියා නෑ ඉන්නේ දැන් මම විතරයි මහත් සේ දෙන්නා ගොඩක් ගැහෙනා අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්... ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්... ඔයයි මමයි ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්... ආනේ චූටි ඔබ මාගේමයි නේදෝ අනේ ඔබ මාගෙයි ඔබගෙනේ මං කීවා එකපාරක් මං කීවා අනේ ගැලපෙන්නේ නෑනේ මං තේරෙන්නෑ ඔබ කියනා ඔය දේවල් හොඳයිනේ දැන් එහෙනම් ඔබ යන්න අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්... ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්... ඔයයි මමයි... අනේ බෑ බෑ ඉන්නේ නෑ ඔබ නැති දා අර ඉර පල්ලා කීවානේ මං යන්නා මං කියනා දේ අහලා අනේ ඔබ මාගේ මල්ලී වගේ දැන් නම් මං ලොකු ළමයෙක් වීලානේ කමක් නෑ මට තාමත් පුංචියිනේ අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්... ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්... ඔයයි මමයි... දුටුව දිනේදී නම්... ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්... ඔයයි මමයි... ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...

More by Shan N K

View all songs by Shan N K →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...