Skip to content

Lyrics

සිංහල
ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා සිතූ දේ බොඳවී නැතිව යනවා පැතූ දේ නොහැර නොදැනී යනවා ඔබ මගෙයි මා සිතූ ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා........ සෙනෙහසක් නොලද මා සෝ දුකිනි කල් ගෙවන්නේ සිහින කුමරියේ නෑ සිත මේ කිසිත්ම දන්නේ බිඳුණු පෙම් හදම හැරලා දාලා සිහිනයේ ඔබ ගියා වෙන් වෙලා තනි කළා සිතූ දේ බොඳවී නැතිව යනවා පැතූ දේ නොහැර නොදැනී යනවා ඔබ මගෙයි මා සිතූ ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා........ ආදරය ලැබුණු දා ලොවම සියලු දේම වැන්නේ ජීවිතේ දුකම මා සිත තුළිනි පිටව යන්නේ සිහින පැතුමන් මා අතැර දාලා යන්නෙපා මා දමා ඔබ ගියා තනිවුණා සිතූ දේ බොඳවී නැතිව යනවා පැතූ දේ නොහැර නොදැනී යනවා ඔබ මගෙයි මා සිතූ ඔබ හා මා හමු වූ එදා දැනුණේ නෑ තනි වෙයි කියා........

More by Shan N K

View all songs by Shan N K →

Similar Songs