Skip to content

Lyrics

සිංහල
බෑ නවතන්න යන්නම ඕනේ නම් යන්න ලේ වල තිබ්බ ආදරෙ ඔබටයි උනුවෙච්ච නෑ හිත මෙල්ල වැලපෙනවා ඔබ ඉල්ල මේ අහගන්න ආදරෙ ඔබටයි මං තවම... ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද හැමදා හිඳින්න තැන තියාගෙන ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය සැබෑම ප්‍රේමවන්තයෙක් මම... සුළු කාලේ කෙරු ප්‍රේමේ මහ මුහුඳක් සේ දැනුණේ රත්තරනේ සිත් අරණේ ඔබ විතරයි මට හිටියේ ආස පාට අන්දවාලා සීරුවෙන් බලා ආයෙ ආදරේ කියන්නෙ කාටදෝ මෙමා... ලස්සන ජීවිතේක අයිතිකාරයෙක්... අඩමානේ තිබු ප්‍රේමේ අවසානේ බව දැනුණේ ඔය මුහුණේ අමනාපේ මුල් පාරින් දුටු දිනයේ ආදරේ මනින්න මන් බලන්න ඕන ද ජීවිතේ විදින්න දුක් විදින්න ඕන ද... බෑ නවතන්න... ලස්සන ජීවිතේක අයිතිකාරයෙක්...

More by Shammi Fernando

View all songs by Shammi Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...