Skip to content

Lyrics

සිංහල
හිතත් වේවි මනරම් කියා සිතුවාට මං වෙනස් වීලා තරමක් ඔබගෙ ඔය ආදරෙත් පෙරුම් පිරුවාට මං සතුටින් ඉන්නට බලන් දුකක් දීලා සරදම් මට කලේ ඇයි රත්තරන් (මුණගැහෙවි අපි ආයෙත් ළඟ දවසක දුක්නම් වෙන්න එපා ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල වෙන්න එපා... ) හිනැහෙන්න කියලා දීලා දුක වින්ඳ හිතම සනසා ආදරෙ කෙරූ ආදරේටත් දුක දෙන්න හදනවා තාම මගෙ හිත ඕනෙ ඔබවද කියලා අහනවා (මුණගැහෙවි අපි ආයෙත් ළඟ දවසක දුක්නම් වෙන්න එපා ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල වෙන්න එපා... ) වට්ටන්න කියලා හිතලා රිද්දන්න හැදුවා ඔබ මා දන්නවා මට ලංවුනේ ඔබ බොරුවටයි කියලා ජීවිතේ නම් පැරදුනේ නෑ රැවටුනා කියලා... හිතත් වේවි මනරම් කියා සිතුවාට...

More by Shammi Fernando

View all songs by Shammi Fernando →

Similar Songs