Skip to content

Lyrics

සිංහල
තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ සිහින පෙම් ලෝකේ අසන්න දේවල් අනන්ත ඇති මුත් අසාගන්න බැරිදා ඇසින් කතාකර හිතින් එකතුවෙමු හමුවන හැම මොහොතේ හමුවන හැම මොහොතේ තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ සිහින පෙම් ලෝකේ පෙමින් බැදුණු විට අනන්ත බාධක අප ජයගත යුතු වේ හිතන්න දේවල් කොයින්ද වෙන මට මගෙ හිත ඔබ ළඟනේ මගෙ හිත ඔබ ළඟනේ තාරකා එලි...

More by Shalitha Abeywickrema

Sulage Lelena

Shalitha Abeywickrema

Sindu

සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැව...

Sanda Thaniyata Sanda Sawun Hindiwi

Shalitha Abeywickrema

Sindu

සඳ තනිවට සඳ සාවුන් හිඳීවී හිරු තනියට මල් කැකුලක් පිපේවී මල තනිවට වන බඹරුන් ගයාවී...

Pipunu Malaka

Shalitha Abeywickrema

Sindu

පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අපන...

Mal Gena Awe Ne ma Samiduni

Shalitha Abeywickrema

Sindu

මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි කා...

Katapath Pawraki Obe Neth Yuga Mata

Shalitha Abeywickrema

Sindu

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රදනා පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආද...

Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe

Shalitha Abeywickrema

Sindu

එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේ නෙතඟින් දෙඩුවා මුවඟින් සිනහා

View all songs by Shalitha Abeywickrema →

Similar Songs