Skip to content

Lyrics

සිංහල
මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි කාසි පනම් මට නැති හින්දා සෙත දේවා සෙත දේවා නමස්කාර වේවා දොහොත් මුදුන්දී හිත සරසාගෙන බුදුගෙට මා පැමිණෙන වේලේ ඔබට නිගාවෙන පවිපෙකු දුටුසේ සැදැහැතියෝ මා දෙස බැලුවේ අතක් බරට පුද පඬුරු අරං එන දහක්දෙනා හැම තැන උන්නේ හිනා පොදක් අනුකම්පාවෙන් පිරි ඔබේ වතේ පමණයි දුටුවේ

More by Shalitha Abeywickrema

Tharaka Eli

Shalitha Abeywickrema

Sindu

තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ

Sulage Lelena

Shalitha Abeywickrema

Sindu

සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැව...

Sanda Thaniyata Sanda Sawun Hindiwi

Shalitha Abeywickrema

Sindu

සඳ තනිවට සඳ සාවුන් හිඳීවී හිරු තනියට මල් කැකුලක් පිපේවී මල තනිවට වන බඹරුන් ගයාවී...

Pipunu Malaka

Shalitha Abeywickrema

Sindu

පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අපන...

Katapath Pawraki Obe Neth Yuga Mata

Shalitha Abeywickrema

Sindu

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රදනා පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආද...

Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe

Shalitha Abeywickrema

Sindu

එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේ නෙතඟින් දෙඩුවා මුවඟින් සිනහා

View all songs by Shalitha Abeywickrema →

Similar Songs