Skip to content

Lyrics

සිංහල
සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැවූ වෙනසක අරුමේ ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය හැමදෙන එක පංතියෙ විලසේ... අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැවුවේ.. සුළගේ ලෙලෙනා.../ සාම ලා අමරලා පොත්තුල තව ඇත එන එන අය හා යාළු වෙතේ.. අපේම පාසල අපේම මව විය එදවස් අපහට නැත ආයේ... සුළගේ ලෙලෙනා.../

More by Shalitha Abeywickrema

Tharaka Eli

Shalitha Abeywickrema

Sindu

තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ

Sanda Thaniyata Sanda Sawun Hindiwi

Shalitha Abeywickrema

Sindu

සඳ තනිවට සඳ සාවුන් හිඳීවී හිරු තනියට මල් කැකුලක් පිපේවී මල තනිවට වන බඹරුන් ගයාවී...

Pipunu Malaka

Shalitha Abeywickrema

Sindu

පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අපන...

Mal Gena Awe Ne ma Samiduni

Shalitha Abeywickrema

Sindu

මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි කා...

Katapath Pawraki Obe Neth Yuga Mata

Shalitha Abeywickrema

Sindu

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රදනා පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආද...

Egodaha Gan Iwure Nirathuru Hamu Wuwe

Shalitha Abeywickrema

Sindu

එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවුයේ නෙතඟින් දෙඩුවා මුවඟින් සිනහා

View all songs by Shalitha Abeywickrema →

Similar Songs